*📌ස්ථානය* - කටාන කැබැල්ලගස් හංදිය,කොච්චි කඩේ මඩම්පැල්ල බස් මාර්ගයට 150M දුරින්
📌 *ප්රමාණය* - පර්චස් 15.5
📌 *මිල* - ලක්ශ 33.50/=
📌 අඩි 10 පාර
📌සාලය , කාමර02 ,කුස්සිය , බාත් රූම් එක සාදා ඇත. කපරාරු කර නැත භාගෙට වැඩ නිමකර ඇත.
📌 නළ ජලය(නළ ලිදෙන් මෝටර් කරලා) , විදුලිය
📌සින්නක්කර නිරවුල් ඔප්පු
මුදල් හදිස්සියක් සදහා ඉක්මනින් විකිණීමට