Home Nursing / ගෘහස්ථ හෙද සේවාවන් හා ඕනෑම රජයේ පෞද්ගලික රෝහල් සදහා
Elderly / Patients වයොවෘද්ද හා ඕනෑම තත්වයක පසුවන සියලුම රෝගීන්
WDD7472
PHSRC /OMI / 441
C & K Home Nursing and Care Center අප ආයතනය රජයේ ලියාපදිංචි පෞද්ගලික ගෘහස්ථ හෙද සේවා.
අපගේ සේවාවන් -
💊 විසේස වුර්තීමය පුහුණුව ලත් විස්වාසනීය කාරැනික හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන්
💊 ඖෂධ සත්කාර
💊 සනීපාරක්ෂක කටයුතු
💊 ආහාර හා පෝෂණය
💊 ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා ක්රියාකාරකම් හා තවත් බොහෝ සේවාවන් ඕනෑම ප්රදේශයක ඔබගේ නිවසටම C & K Home Nursing and Care Center අප ආයතනය විසින් ඔබට ලබාදීමට සුදානම් .