නිවසක සේවය සඳහා විශ්වාසවන්ත සේවකයෙකු අවශ්‍යය.
ආහාර පිසීම, ගෙවතු නඩත්තු කිරීම, නිවස පිරිසිදු කිරීම සහ අනෙකුත් සාමාන්‍ය ගෘහ කටයුතු සිදු කිරීම ඇතුලත් වේ.
පලපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාව.
වගකීමෙන් හා අවංකව සේවය කල හැකි අය අදම අයදුම් කරන්න.