Are you living abroad or far away? Get a professional inspection before you invest!
ලංකාවෙන් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට/කුලියට ගැනීමට පෙර එහි සැබෑ තත්ත්වය පරීක්ෂා කර බැලීමට ඔබට විශ්වාසවන්ත අයෙකු නැතිද?
ඔබේ දේපළ ආයෝජනයේ විශ්වාසවන්ත නිරීක්ෂකයා ලෙස අපව තෝරාගන්න
අප ආවරණය කරන ප්රදේශ (Areas We Cover): Wattala | Hendala | Kandana | Ja-Ela | Seeduwa | Katunayake | Negombo | Ragama | Ganemulla | Kadawatha | Gampaha
අපගේ සේවාවන් (Our Services):
• On-site Inspection: දේපළ පිහිටි ස්ථානයටම ගොස් සියල්ල නිරීක්ෂණය කිරීම.
• Visual Reports: පැහැදිලි ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් සැබෑ තත්ත්වය පෙන්වීම.
• Document Verification: ලියකියවිලිවල නිවැරදිභාවය පිළිබඳ මූලික සොයා බැලීම.
• Infrastructure & Security: මාර්ග පහසුකම්, ජල/විදුලි පහසුකම් සහ අවට පරිසරයේ ආරක්ෂාව පරීක්ෂා කිරීම.
• Locality Insights: පාසල්, රෝහල් සහ ප්රධාන මාර්ග වලට ඇති දුර සහ වටපිටාව පිළිබඳ වාර්තාවක් ලබා දීම.
📞 Contact Us Today: