• 10×10 කඩ කාමර දෙකක් සමඟ
•නිවසට හා කඩ කාමර දෙකට වෙන වෙනම විදුලි සැපයුම් ඇත
• පාර්ලිමේන්තුවට විනාඩි 10ක දුරින්
• ජයවර්ධනපුර රෝහලට විනාඩි 10ක දුරින්
• රජයේ බෙහෙත් ශාලාවට විනාඩි 5ක දුරින්
• කළුබෝවිල රෝහලට විනාඩි 20යි
• මහරගම නගරයට විනාඩි 15යි
• කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට විනාඩි 15යි
• කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලේ විද්‍යාලයට විනාඩි 10යි
• ශ්‍රී රාහුල විද්‍යාලයට විනාඩි 2ක දුරින්
• අවට පන්සල්