හෝමාගම නගර මධ්‍යයේ පිහිටි විශාල ශාලාව කුලියට.
වර්ගීකරණ පන්ති, පුහුණු පන්ති, කාර්යාලය, වැඩමුළු, සම්මන්ත්රණ, කුඩා event, හෝ ගබඩා ලෙස භාවිතා කිරීමට සුදුසුයි.
සැලසූ පහසුකම් සහිත පිරිසිදු, නිශ්ශබ්ද හා පහසු ප්රදේශයකි.සම්පුර්ණ පහත මහලක් කුලියට දීමට ඇත. හෝමාගම නගරයේ සේනානායක පිට්ටනිය ඉදිරිපිට (විනාඩි 2යි ස්ථානයට)