🛣️ 280 මහරගම මාර්ගයට පහසු සම්බන්ධතාවය
🏡 ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩම
📈 ඉහළ අනාගත වටිනාකම් වර්ධනය
🌿 නිස්කලංක හා උසස් නේවාසික පරිසරය
⚡ විදුලිය සහ ජල පහසුකම්
🚌 පොදු ප්රවාහනයට පහසු ප්රවේශය
🏫 පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් ආසන්නයේ
📜 පැහැදිලි ඔප්පු
💎 පදිංචියටත් ආයෝජනයටත් හොඳම අවස්ථාව
💰 අවම මූලික ගෙවීම 25%
🗓️ 25% මූලික ගෙවීමක් සමඟ මාස 12ක් පොලී රහිත ගෙවීමේ පහසුකම
💳 40% මූලික ගෙවීමක් සමඟ ඉතිරි මුදල මාස 24ක් පොලී රහිතව ගෙවිය හැක
🏦 45% මූලික ගෙවීමක් සමඟ ඉතිරි මුදල බැංකු ණයක් මඟින් ලබාගත හැක
📞 අදම අමතන්න – ඔබේ වටිනා ඉඩම වෙන්කරවා ගන්න!