හෝමාගම මීගොඩ prime green embassy ග්‍රාමීය පරිසරයක ඉදි කළ නාගරික පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියක් .
Gated community land .
24 hours security
Swiming pool
Gym
Children playground
Community hall
Lake
Jogging arias and eny other facilityes with ,
Green environment .
Calm , helthy environment .
සාමාන්‍ය ඉඩම් ව්‍යාපෘතියකට එහා ගිය , කොළ පැහැති පාරාදීසයක් .
එන්න ඔබගේ දෑසින් දැක මෙම වෙනස වටහාගන්න .
අක්කර තිස් හතකින් යුතු ඉඩම් ව්‍යාපෘතියේ බිම් කොටස් 480කින් තවත් ඉතිරිව ඇත්තේ බිම් කොටස් 85 ක් පමණක් බැවින් ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න .
නල ජලය විදුලිය දුරකථන හා කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග හා අභ්‍යන්තර මාර්ග පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියකි .
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands පලපුරුදු අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න 071 864 7316 ජයන්ත