හෝමාගම - ගොඩගම හයිලෙවල් පාරට(122- අවිස්සාවේල්ල - පිටකොටුව ) ප්රධාන බස් පාර නුදුරින් පර්චස් 10 ඉඩමක අලුතින්ම ඉදිකරන ලද පදිංචි නොවූ සියලු පහසුකම් සහිත නව නිවස විකිණීමට . කොට්ටාව - මාකුඹුර අධිවේගී පිවිසුම් වලට හා බත්තරමුල්ල- මාලඹේ- නගර වලටද පහසුවෙන් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .