හෝමාගම අතුරුගිරිය පාරේ ගැමුණු මාවතේ 2වන පටුමගේ පර්චස් 12 ඉඩමක් විකිණීමට ඇත.
*පිරිසිදු ඔප්පු.
*බස් මාර්ගයට 500m යි.
*හොමාගම හන්දියට 1.9km යි.
*අතුරුගිරිය හන්දියට 2.6km යි.