Hollywood LED Bulb Vanity Mirror
සැලෝන් එකකට, බාබර් ෂොප් එකකට හෝ නිවසේ ඇඳුම් කාමරයකට (Dressing Room) වුවද ඉතාමත් හොඳින් ගැලපෙන, කන්නාඩියක් විකිණීමට ඇත.
අඩි 4 X 2 ප්රමාණය.
LED බල්බ් 11යි ලාච්චු 2යි