Holiday Bungalow in Ohiya Short Term Rent
ඔන්න දැන් 2026_අවුරුද්දේ ට්‍රැවල් කරන ඔයාලට මීදුමෙන් වැහෙන #ඔහියේ නවතින්න අලුතින්ම ඉදිකරපු සියලු පහසුකම් සහිත අලුත්ම නවාතැනක් අඩුම මිලට. #හොර්ටන් තැන්නේ ගිහින් සුන්දර #ඔහියේ සිතල මිදුමෙන් වැහෙන තේ වත්තක් මැද තියන සුන්දර villa එකක රැයක් ගත කරමුද?🚂🤩🥰🍃
මේ විලා එකේ ඉදල ඉතා පහසුවෙන් හොර්ටන් තැන්නට යන්න පුළුවන්..
මෙකනම් අලුතින්ම හදපු villa එකක් 😍 ඔයාලට හිතාගන්න බැරි අඩු මුදලකට මෙක Booking කරගන්න පුලුවන්. මෙකනම් පට්ටම offer එකක්.🥰
මේ තමයි Tea sprig villa 🏡
මෙතන max 19 guests accommodate කරන්න පුළුවන් 😍
මෙතන ඉඳලා ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන් ලස්සන places 👇
✅ Ohiya Railway Station
✅ Horton Plains National Park
✅ Adisham Bungalow
✅ Idalgashinna Railway Station & View Point
✅ Hakgala Botanical Garden
✅ Devil’s Staircase / Devil’s River
✅ Wali Wanguwa View Point
✅ Lanka Ella
✅ Upper & Lower Babarakanda Waterfalls
✅ Haputale View Point
✅ Dambatenne Tea Factory
✅ Lipton’s Seat
✅ Bomburu Ella Waterfall
✅ Upper Diyaluma
🔴 Facilities
🛏️ Deluxe Rooms & Villa (Up to 19 Guests)
📺 Living Area
🔪 Kitchen Facility
🍽️ Multi-Cuisine Restaurant & Local Food Options
☕ Coffee
🚗 Free Parking
🍷🍗🍾 Rooftop BBQ / Drinking & Smoking Area
💃 Rooftop Party Area
🌿 Eco-Friendly & Sustainable Practices
🥘 කෑම බීම ඔයාලටම හදාගන්න Kitchen Facility තියනවා. අවශ්‍ය නම් අපෙන් Order කරන්නත් පුළුවන්.
රසකාරක වලින් තොර ගමේ රසට ප්‍රනිත ආහාර වෙලක් අපෙන් ඔයාලට ඉතාම අඩු මුදලකට අපෙන් මිලදි ගන්න පුලුවන්. 🤩🥘🥰
🚙 Safari Jeep Tours & Vehicles for hire arrange කරගන්නත් පුළුවන්.
ඔයාලට ඔයාල කැමති විදියට full villa එක හෝ family rooms, double rooms ඉතා අඩු මුදලකට මෙයාලගෙන් ලබා ගන්න පුලුවන්.🤩🥰
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(DCR667) Attractive Holiday Bungalow For Rent in Bandarawela
Beds: 5, Baths: 5MEMBERBadulla, House RentalsRs 400,000 /month21 days
(DCR667) Attractive Holiday Bungalow For Rent in Bandarawela
Beds: 5, Baths: 5MEMBERBadulla, House RentalsRs 400,000 /month10 days
(DCR667) Furnished Attractive Holiday Bungalow For Rent in Bandarawela
2,000 sqftMEMBERBadulla, Commercial Property RentalsRs 400,000 /month8 days
Holiday Bungalow House for Sale Bandarawela
Bedrooms: 1, Bathrooms: 1Badulla, Houses For SaleRs 23,000,00011 days