--------------------------------------------------------------------------------
🛑 Holiday Bungalow For Sale in Kurunegala, Moragolla estate - Boyagane (20 Perch)
---------------------------------------------------------------------------------
👉 ~ Please make an appointment before viewing the property
💥 Land extend - 20 Perches
💥 02 Bedrooms ,
💥 Modern Washroom [Hot & Cold water] ,
💥 Dining room ,
💥 Big Living Area ,
💥 Kitchen
💥 Spacious Parking Area
💥 2 minutes to Malpitiya junction
💥 5 minutes to Dambokka highway entrance
💥 10 minutes to Kurunegala town (Kurunegala government hospital)
💥 Electricity , Government water supply & Tube Well
💥 Clear documents
💥 Army camp Boyagane nearby (High security zone)
💥 Currently running as a holiday bungalow and can generate an income right after you own this property
🔥 "The Salute" banquet hall , Super markets , petrol Shed , Gym , railway station , Vijayaba motor cross
racing track nearby.
👉 Total Price Rs. Rs.78 Lakhs ( Negotiable )
🚘 Vehicles exchange considered
---------------------------------------------- -----------------------------
🛑 කුරුණෑගල, බෝයගනේ පිහිටි නිවාඩු නිකේතනය ඉක්මනින් විකිණීමට (පර්චස් 20)
---------------------------------------------- ------------------------------
👉 ~ දේපල නැරඹීමට පෙර කරුණාකර වේලාව වෙන් කර ගන්න
💥 ඉඩමේ ප්රමාණය - පර්චස් 20
💥 නිදන කාමර 02,
💥 නවීන නාන කාමර [උණුසුම් සහ සිසිල් ජලය],
💥 කෑම කාමරය,
💥 ඉඩකඩ සහිත ආලින්දය,
💥 මුළුතැන්ගෙය
💥 ඉඩකඩ සහිත වාහන නැවැත්වීමේ ප්රදේශය
💥 මල්පිටිය හන්දියට විනාඩි 2යි
💥 දම්බොක්ක අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
💥 කුරුණෑගල නගරයට විනාඩි 10 (කුරුණෑගල රජයේ රෝහල)
💥 විදුලිය, නල ජලය සහ නල ළිඳ
💥 නිරවුල් ඔප්පු
💥 බෝයගනේ හමුදා කඳවුර අසල (අධි ආරක්ෂිත කලාපය)
💥 දැනට නිවාඩු බංගලාවක් ලෙස පවත්වාගෙන යන අතර ඔබට මෙම දේපල මිල දී ගත් වහාම ආදායමක් උපයා ගත හැක
🔥 "The Salute" උත්සව ශාලාව, සුපිරි වෙළඳසැල්, ඉන්දන පිරවුම් හළ, Gym , දුම්රිය ස්ථානය, විජයබා මෝටර් ධාවනපථය අසල පිහිටා ඇත
👉 සම්පූර්ණ මිල රුපියල් ලක්ෂ 78 (සාකච්ඡා කරගත හැක)
🚘 වාහනයක් සඳහා හුවමාරු කිරීම සම්බන්ධයෙන් ද සලකා බැලිය හැකි ය.