🔴 හෝකන්දරින් සුපිරි නවීන නිවසක්
මෙය විකිණීමට ගොඩනගා නොමැති,
අපගේම පදිංචිය සඳහා ඉතා ශක්තිමත්ව හා උසස් තත්ත්වයෙන් නිම කළ නිවසකි.
විදේශගත වීම හේතුවෙන් විකිණීමට තීරණය කර ඇත.
✨ නිදහස හා සුවපහසුව
✨ ස්වභාව සෞන්දර්යයෙන් පිරි උස් බිමක
✔️ තට්ටු 2 (තට්ටු 3 කට Beam දමා ඇත)
✔️ කාමර 3 (2 Bed rooms + විසිත්ත කාමරය ඇතුළුව)
✔️ නාන කාමර 2 (Hot Water)
✔️ විශාල Living & Dining
✔️ Pantry සහිත කුස්සිය
✔️ TV Lobby
✔️ පර්චස් 7
✔️ වාහන 2 ක් සඳහා Parking
✔️ 15 ft පුළුල් මාර්ගය
✔️ අලංකාර ගෙවත්ත
🚗 Athurugiriya Highway Entrance – 1.2 km
🚗 Athurugiriya Junction – 1.5 km
🚗 Hokandara Junction – 2.5 km
🚗 Kottawa – 3 km
🚗 Thalawathugoda – 5 km
🚗 Malabe – 4 km
✔️ Roller Gate
✔️ CCTV Cameras
✔️ 1000L Overhead Water Tank
✔️ Hot Water
🏦 බැංකු, ATM, රෝහල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, Jogging tracks 1–2 km ඇතුළත
💰 මිල – රු. 28.5 මිලියන
(නරඹා පසුව සාකච්ඡා කළ හැක)
📄 සියලු ලේඛන නිරවුල් | පහසුවෙන් බැංකු ණය