හෝකන්දර නගරයෙන්ම ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට / පදිංචියට කදිම ඉඩම විකිණීමට . තලවතුගොඩ ,මාලඹේ ,බත්තරමුල්ල නගරවලට පහසුවෙන් ළඟාවිය හැක . අධිවේගී පිවිසුමටද මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක . මිල සාකච්ඡා කර ගත හැක .