Hokandara Land for Sale
කඩුවෙල නගර සභා සීමාවේ හෝකන්දර දකුණ සුමුදු මාවතේ ප්‍රධාන පාරේ සිට මීටර 150ක් නුදුරින් පිහිටි හරි හතරැස් පර්චස් 6.85ක් වූ සුපිරි හිස් ඉඩම වහාම විකිනේ.
⭕ කොළඹට මිනිත්තු 20
⭕ අතුරුගිරි අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
⭕ කොට්ටාවට, තලවතුගොඩ, හෝකන්දර නගරයට හා විද්‍යාල හන්දියට විනාඩි 5 යි
⭕ ජයවර්ධනපුර රෝහල
⭕ සුපිරි වෙළඳසැල්
⭕ වෛද්‍ය මධ්‍යස්ථාන / රසායනාගාර මධ්‍යස්ථාන
⭕ බැංකු / වාහන සේවා ස්ථාන / ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝ
⭕අඩි 12 මාර්ගය / තෙකලා විදුලිය / නල හා ලිං ජලය
ඇතුළු සියළු පහසුකම් මධ්‍යයේ වැදගත් අසල්වැසියන් හා නිස්කලංක ප්‍රදේශයක පාරට වඩා උසින් පිහිටි ඉඩම
නගර සභාවේ අනුමත කල මිනින්දෝරු සැලැස්ම හා නිරවුල් සින්නක්කර ඔප්පු සහිත සුමුදු මාවතේ ඇති අවසාන හිස් බිම් කොටස මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකුණනු ලැබේ.
පර්චසයක් ලක්ෂ 13 යි .විමසන්න
Land for immediate Sale
•Super vacant land
•6.85 sq. perches
•Located 150 meters from the main road on Hokandara South Sumudu Mawatha
•With Including below mentioned all amenities
⭕ 20 minutes to Colombo
⭕ 5 minutes to Athurugiri highway entrance
⭕ 5 minutes to Kottawa, Talavathugoda, Hokandara main cities and Vidyala Junction
⭕ Jayawardenepura Hospital
⭕ Supermarkets
⭕ Medical and Laboratory facilities
⭕ Banks / Service Stations / Hardware Shops
⭕ 12 feet road / three phase electricity / piped and well water
Calm and quiet High residential Area
municipal council approved survey plan and clear deeds
last vacant slot in Sumudu Mawatha
1.3 million per perch (Price Can be Negotiable)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land For Sale Hokandara
7.0 perchesColombo, Land For SaleRs 950,000 per perch48 daysLand for Sale in Hokandara
6.5 perchesMEMBERColombo, Land For SaleRs 7,800,000 total price40 daysLand for Sale in Hokandara
6.5 perchesMEMBERColombo, Land For SaleRs 7,800,000 total price35 daysLand for Sale in Hokandara
6.5 perchesMEMBERColombo, Land For SaleRs 7,800,000 total price41 days