සංචාරක නගරය – හිරිකැටිය 🌊
📍 ලොව ප්‍රකට හිරිකැටිය බොක්කේ (Hiriketiya Bay) සිට මීටර් 500ක් වැනි ආසන්න දුරකින් පිහිටා ඇත
🌍 වසර පුරාම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළ ඉල්ලුමක් පවතින ප්රදේශයකි
🏡 විලා (villas), කැබනා (cabanas), සර්ෆින් නවාතැන් (surf lodges), බුටික් හෝටල් සහ Airbnb ව්‍යාපෘති සඳහා ඉතා යෝග්‍ය වේ
💰 ඉහළ කුලී ආදායමක් ලැබීමේ හැකියාව
📈 දේපළ වටිනාකම ඉහළ යාමේ විශිෂ්ට අවස්ථාවක්
🌴 ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය සර්ෆින් සහ ජීවන රටා (lifestyle) ගමනාන්තයකි
🚗 ප්‍රධාන මාර්ග සහ අත්‍යවශ්‍ය පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකිය
💎 සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් හිමිවේ
🏪 බැංකු ණය පහසුකම් සහ නම්‍යශීලී ගෙවීමේ ක්‍රමවේද ලබා ගත හැක
💎 පර්චස් 6 සහ 7 ප්‍රමාණයේ ඉඩම් කොටස් සීමිත සංඛ්‍යාවක් පමණක් ඇත