*HOCO Y 29 smart watch විකිණීමට ඇත 🔥*
*මිල:* 5,850
*තත්ත්වය:* හොඳ තත්ත්වයේ, කිසිදු අවුලක් නැත
*අමතර දේ:* Charging cable එක්ක දෙනවා. Strap එක Black color, comfortable silicon strap.
Phone එකට connect කරගන්න Hoco app එක use කරන්න පුළුවන් Android + iPhone දෙකටම support.
Only used 2 days