සියලුම අනුමැතියන් සහිතව
හෝමාගම , පාදුක්ක & කඩුවෙල නගරයන්ට පහසුවෙන් ලගා වීමේ හැකියාව
හයිලෙවල් පාරට හා ලෝ ලෙවල් පාරට ඇවිදින දුරින්
ඉඩ්ම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ග පද්දතිය
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
ප්රසිද්ධ පාසැල් , සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් , රෝහල් සියලුම බැංකු ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්
මුලු වටිනාකම ලක්ෂ 22 යි. ලක්ෂ 5 ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න