🏡 හංවැල්ල – ආටිගල ප්රදේශයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට
💰 මිල: ලක්ෂ 146/-
📍 හංවැල්ල – ආටිගල මාර්ගයේ දෙවන ඉඩම (Prime Location)
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 3
🍳 මුලුතැන්ගෙය
🚿 බාත්රූම් 1 + පිටත බාත්රූම් 1
🚪🔐 වට තාප්ප සහ ගේට්ටු සම්පූර්ණයි
💧 ජල / ⚡ විදුලි පහසුකම්
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
🌿🌼 Interlock යෙදූ අලංකාර ගෙවත්ත
📑 අනුමත ලියකියවිලි සහිතයි
📍 ස්ථානය
🚗 හංවැල්ල Low Level පාරට 1.5 km
🏙️ හංවැල්ල නගරයට 6.6 km
🚶 ආටිගල පාරට මීටර් 10
🗂️ Ref: DU - 11303 / 2