🌟 හලාවත නගරයට ළගින්ම ඔබේ සිහින ඉඩම! 🌟
හලාවත නගරයේ සියලු පහසුකම් අතේ දුරින් තබාගෙන, ප්රභූ පරිසරයක ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගතය වෙනුවෙන් වටිනාම ආයෝජනයක් කරන්නට, Heritage Lands වෙතින් ඔබට ලැබෙන අනර්ඝතම අවස්ථාවක්!
📍 ස්ථානය: පල්ලිය පාර, පම්බල, හලාවත.
✅ හලාවත නගරයට විනාඩි 10 න් ළඟා වන්න.
✅ හලාවත - කොළඹ ප්රධාන පාරට මීටර් 600 යි.
✅ ආයෝජනයට හෝ පදිංචියට ඉතාම සුදුසු, නිස්කලංක වටපිටාවක්.
✅ ප්රධාන රෝහල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ සියලුම රාජ්ය ආයතන වලට ආසන්නව. (විනාඩි 10 ක දුරින් - 6 Km)
මේ සුවිශේෂී අවස්ථාව මඟහැර නොගන්න. ඉඩම පරීක්ෂා කිරීමට සහ වැඩි විස්තර දැනගැනීමට අදම අපව අමතන්න.