➤ පෙළියගොඩ නාගහමුල හංදිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 114 ක වටිනා ඉඩමකි.
➤ කෙළණිය - කොළඹ ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශය සහිත වටිනා ස්ථානයක පිහිටා ඇත.
➤ නේවාසික, වාණිජ හෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ ගරාජයක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ඉඩමකි.
➤ සම්පූර්ණ ඉඩම ආරක්ෂිත තාප්පයකින් වටකර ඇත.
➤ ගංවතුර බලපෑම් නොමැති ආරක්ෂිත ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ජලය , විදුලිය ඇත.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Direct Access to Kelaniya - Colombo Main Road
★ Close to Nagahamula Junction
★ Close to Banks, Schools, Super Markets, Hospitals, Petrol Stations & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)