➤ හලාවත අඹකඳවිල ප්‍රධාන මාර්ගයේ පිහිටි වටිනා ඉඩමකි.
➤ මුහුදු වෙරළට ඉදිරිපසින් පිහිටා ඇති අනර්ඝ ස්ථානයකි.
➤ පර්චස් 40 ක ඉඩම් ප්‍රමාණයකින් සමන්විත වේ.
➤ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් වාණිජ හා නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුය.
➤ සංචාරක ව්‍යාපාර, හෝටල්, විලා හෝ නිවාඩු නිකේතන සංවර්ධනය සඳහාද ඉතා සුදුසු ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)