➤ කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේ පිහිටි අනර්ඝ ඉඩමකි.
➤ නේවාසික සංවර්ධන කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ පර්චස් 20 ක ඉඩම් ප්‍රමාණය.
➤ සියලුම අනුමැතිය සහිත පර්චස් 20 ක ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 1.5.
➤ බැංකු, සුපිරි වෙළඳසැල්, සාප්පු සංකීර්ණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
➤ වටිනා දිගුකාලීන ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)