➤ කඩවත ගෝනහේන ප්‍රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම්කොටසක් විකිණීමට ඇත.
➤ පර්චස් 7ක සහ 7.4ක බිම්කොටස් දෙකක් ඇත.
➤ ඔබට අවශ්‍ය බිම්කොටස තෝරාගත හැක.
➤ කඩවත නගරයට කි.මී 5යි.
➤ මහනුවර පාරට කි.මී 3යි.
➤ කඩවත අධිවේගී පිවිසුමට ඉතා පහසු ප්‍රවේශයක් ඇත.
➤ දෙල්ගොඩ 216 බස් මාර්ගයට ඇවිදින දුරින් පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ ප්‍රසිද්ධ රියල් එස්ටේට් ආයතනයකින් මිලදී ගත් ඉඩමකි.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd