➤ මහනුවර නගර මධ්‍යයට ආසන්නව පිහිටි නිවසක් සමඟ වටිනා ඉඩමක්
➤ පර්චස් 15.481 ක ඉඩම (නිවසක් සමඟ)
➤ නේවාසික හා ව්‍යාපාරික දෙකටම සුදුසුයි
➤ ශ්‍රී දළදා මාලිගාවට පයින් යා හැකි දුරින්
➤ මහනුවර නගරයට පයින් යා හැකි දුරින්
➤ ICBT මහනුවර කැම්පස් සහ The Grand Kandyan Hotel ආසන්නයේ
➤ Asiri Hospital, සුසෙවන රෝහල, මහනුවර මහ රෝහල ආසන්නයේ
➤ KCC, Cargills, Keells, Arpico ආසන්නයේ
➤ ජලය, විදුලිය හා ඉන්ටර්නෙට් පහසුකම් සහිතයි
➤ නිස්කලංක වටපිටාවක් සහිතයි
➤ නගරයට සමීප වාසිදායක ස්ථානයක්
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිතයි
➤ ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්
➤ පිරිසිදු ඔප්පු (Clear Deed)
➤ සියලුම අනුමත කිරීම් සහිතයි
➤ ප්‍රභු නේවාසික පරිසරය
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd