History
2026/20272028 නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ.
6 සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉතිහාසය දීර්ඝ විෂය නිර්දේශය පහසුවෙන් ආවරණය කෙරේ.
සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ පිළිතුරු ලිවීම සිදු කෙරේ.
උසස් පෙළ ලංකා ඉතිහාසය, යුරෝපා ඉතිහාස සහ ඉන්දියා ඉතිහාසයට අදාළ දීර්ඝ විෂය නිර්දේශය පහසුවෙන් ආවරණය කෙරේ.
සිතියම් අභ්‍යාස ආවරණය කෙරේ.
මහනුවර අවට වෙසෙන විසින් සිසුන් සඳහා තනි හා කණ්ඩායම් පන්ති පවත්වන අතර දිවයින පුරා වෙසෙන සිසුන් සඳහා zoom තාක්ෂණයෙන් online පන්ති පැවැත්වේ.
රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරී මහනුවර රජයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක පළපුරුදු ගුරුවරියක විසින් දේශන මෙහෙයවනු ලැබේ.
සියලුම පන්ති වේලාවන් වෙනස් කරගැනිමේ හැකියාව ඇත.
2028 නව පන්ති ආරම්භක නොමිලේ සම්මන්ත්‍රණය සදහා සහභාගී වීමට whatsapp පණිවිඩයක් පහත සදහන් අංකයට යොමු කරන්න