ගෙදරට. කාමරයට හොද බේස් එකක් එක්ක සින්දු අහන්න සුපිරි යක්
Dvd. Player. Tv. Pc. Laptop වලට උනත් සම්බන්ද කරන්න පුළුවන් Line in හරහා
Fm.
Usb.
Sdcard.
Blutooth.
Aux.
ඔක්කොම වැඩ
බේස් උනත් සුපිරි