ගෙදරට සද්දෙට සින්දු අහන්න නම් සුපිරියක් ම තමා
බේස් උනත් හොදටම තියෙනවා
Fm. Usb. Sd. Blutooth. Aux හොදටම වැඩ
60max volime
ඉතාමත් හොද තත්වයේ ඇත