හයිසෙන්ස් ඉන්වර්ටර් ෆ්රිජ් එකක් විකිණීමට ඇත.
මොඩල් එක: Hisense RD-30WR4SAV (ලීටර් 250)
මිලදී ගත්තේ: 2015 වසරේ
තත්ත්වය: 2021 දී මෙහි Inverter Board එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉන්පසු කිසිදු අලුත්වැඩියාවක් නොකර එකම තැන තබා ඇත. දැනට කූල් වෙන්නේ නැත (බෝඩ් එක දමා හදාගත යුතුය).
බාහිර පෙනුම සහ ඇතුළත තට්ටු සියල්ල හොඳ තත්ත්වයේ පවතී.
හදාගෙන පාවිච්චි කිරීමට හෝ පාර්ට්ස් (parts) සඳහා සුදුසුයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක.