Brand New Condition අරන් තවම මාසයයි ස්වයං රැකියාවක් කිරීමට ගත්තේ නමුත් මා කාර්‍ය්බහුල නිසා රැකියාව නිසා එය කර ගත නොහකි බවින් දැනට නිවසේ ඇති මෙම බොටල් කූලරය ඉක්මනින් විකිණීමට මා ගත් මිලට වඩා අඩුකර ඇත. බිල්පත හා . වසර 10ක සින්හගිරි Warrenty සහතිකය ද ඇත. හොදම තත්ත්වය සමග