පානදුර හිරණ පින්කෑල්ල පාරේ හිරණ ප්රධාන මාර්ගයට 200mක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත .
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩම.
පානදුර නගරයට දුර 4.5km
හිරණ ප්රධාන මාර්ගයට දුර 200m
පර්චස් 1ක තක්සේරු වටිනාකම ලක්ෂ 5
ඉක්මනින් විකිණීම සඳහා පර්චස් 1ක්
ලක්ෂ 330ක මුදලකට දෙනු ලැබේ .
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .
Contact