හිඟුරක්ගොඩ 23.8 perch නගරයට ආසන්නයෙන් නේවාසික ඉඩම විකිණීමට
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි හිගුරක්ගොඩ නගර සභා සීමාව තුල, හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කර්යාලයට මීටර 100 ක් සහ ආරෝග්‍ය ශාලාව සහ අනෙකුත් රජයේ කර්යාල මීටර 250 ක සිමාවන් තුල මෙම ඉඩම පිහිටා ඇත.
නිවාස යෝජනා ක්‍රමයක් තුල පිහිටි පර්චස් 23.8 කින් යුත් මෙම බිම් කොටස ඉඩම් සැලසුමෙහි වැඩි ප්‍රමාණයක් ඇති බිම් කැබැල්ල මෙන්ම වටිනාම බිම් කැබැල්ලද වේ. මෙම ඉඩම පර්චස් 11.9 බැගින් කොටස් දෙකක් ලෙස මැනුම් කර ඇත.
ජල විදුලිය වැනි පොදු පහසුකම් සියල්ල ඇති මෙම ඉඩමෙහි දකුණු පසින් ප්‍රදාන මාර්ගයද, බටහිර දිශාවට අඩි 12 නිවාස වෙත යන මාර්ගයද පිහිටා ඇත.
පදිංචිය සදහා ඉතාමත් සුදුසු වැදගත් සහ සාමකාමී පිරිසක් ජීවත් වෙන නිශ්කලංක පරිසරයක් ඇති ප්රදේශයකි. ඉඩමේ පිහිටීම අනුව ආකර්ශනීය නිවාස සැලසුමකට යා හැකිය.
එම ප්‍රදේශයෙහි යෝජිත ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වීමට නියමිතය ඒ අතර ගුවන්තොටුපල සහ අන්තර්ජාතික ක්‍රීඩා පිටියක්ද වේ.
එසේම වෙනත් ව්‍යාපාරික අවශ්‍යතාවයක් සදහාද සුදුසු ය. රජයේ නිලධාරීන් මෙන්ම වෙනත් අය සදහා නෙවාසික පහසුකම් සැපයීමටද, සංචාරක නිකේතනයක් පවත්වාගෙන යාමටද සුදුසු ය. (පොලොන්නරුව, මැදිරිගිරිය, කව්ඩුලු වැව සහ අබය භූමිය, සොමාවතිය, හබරන ආදී සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානයක් ආසන්නයේ පවතින බැවින්)
හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් පර්චසයක් සදහා ලක්ශ 5 ක් අපේක්ශා කරමි. මුදල සාකච්චා කර ගත හැකි අතර, වැඩිම ඉල්ලුමට විකිණීමට සිදු වේ. කැමැත්තක් ඇති අය විමසන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

පෙරිමියන්කුලම ඉඩම
10.0 perchesMEMBERPolonnaruwa, Land For SaleRs 350,000 per perch25 days
ගැහැනු ලමුන් සඳහා නේවාසික පහසුකම් පොලොන්නරුව රෝහල හංදිය අසල
Beds: 10+ | Baths: 5Polonnaruwa, Room & Annex RentalsRs 6,500 /month17 days
(DH247) Single Storey House with 240 Perch Land for Sale in Polonnaruwa
Bedrooms: 4 | Bathrooms: 2MEMBERPolonnaruwa, Houses For SaleRs 25,000,00035 days
මැල්ලවගෙදර ප්‍රධාන පාරෙන් සංවර්ධිත ඉඩම් ව්‍යාපෘතියේ බිම් කොටස් O1
12.5 perchesMEMBERPolonnaruwa, Land For SaleRs 275,000 per perch51 days