ඔයාගේ Hilux එකටත් real offroad look එකක් ගන්න ඕනෙද Vehicle එකට Raptor / off-road style එකක් සහ
Pickup එක powerful & sporty look එකක් වෙනවා🔥
ඒ වගේම තමා ඔයාගෙ තියෙන්නෙ Hilux revo,rocco,,vigo එකක් නම් ඔයාගෙ Hilux Vehicle එකට හොද පෙනුමක් ගන්න ඔයාට හරියනම තැන Bheeshama Auto Style
Upgrade Your Hilux. 👀✨
Hilux Bonnet Hood Scoop Cover
✔️ Factory-style fit
✔️ Strong & durable material
✔️ Clean, aggressive finish
Small detail. Big impact.