Hikvision Ezviz H8c ColourVu Wifi and Sim Support CCTV Camera
Chaina CCTV Camera Brand වටල නොවැරටෙන්න..
Chaina CCTV Camera වල මෙම Features හරියට ක්‍රයාත්මක වන්නේ නැත Hikvision CCTV Camera මෙන් පැහැදිලිද නැහැ එම නිසයි තමයි Hikvishan වැනි Brand එකක් තොරාගත යුතු
නවිනතම තාක්ෂණයෙන් යුතු #HIKVISION CCTV Camera 2 Year Warranty සහ Memory සහ සවිකරීම සමග මෙම මිලටම
👉 Human Detection (ඔබ එම ස්ථානයේ නැති වෙලාවන් දි Camera වට මනුස්සයෙක් නිරීක්ෂණය උව හොත් Automatic Phone එකට එම ආපු පුද්ගලයාගේ Photos Phone එකට එනවද යන්න *මනුස්සයන්ට විතරද්ද යන්නද Alert ලැබෙන්නෙ ද කියත් බලන්න
👉 Color Night Vision (රැටද දවල් වගේ color පෙනමද යන්න)
👉 කතාකරන Voice Record වෙනවද බලන්න
👉 Wide Angel Lense Camera තියෙන්නෙ යන්න (wide angel Lens එකක් තියන Camera වක සාමාන්‍ය CCTV Camera 2ක විතර පරාසයක් තනි Camera නිරීක්ෂණය කල හැක)
👉 wireless සවිකර හැකිද නැතිනම් DVR අත්ත්යවශ්ය ද බලන්න
👉 2 Years Warranty තියෙනවද යන්න සහ Camera අයිති සන්නාමයේ ඇති Company ද Warranty ලබාදෙන්නේ. නැතිනම් ගන්න SHOP එකේ Warranty ද ලබා දෙන්නෙ යන්න ද බලන්න
👉 IP67 Water Dust proof යන්න (camera ව 100% ක් Outdoor සවිකිරීමට හැකිද යන්න)
👉 Camera වර්ගය Branded සන්නාමයක්ද.. නැතිනම් chaines ගනයට අයිති වන Brand එකකට අයිති Camera ද යන්න
👉 සවිකරීමට සහ Memory සහ සවිකරිමට කොපමන මුදලක් අය කරනවද යන්න
👉 Camera කොපමන Pixels ගානක් තියනවා කිවුවත් පැහැදිල දර්ශනයක් ලැබෙනවද යන්න (camera පාව්චිකර ඇති මෙකක්ද යන්න)
👉 Recoding Motion Detection පමනක් Save දීර්ඝ කාලයක් Recording කරගැනීමට හැකියාව ඇද්ද යන්න
👉 Cloud Storage Recoding Save හැකිද යන්න ( Memory Record Save අමතරව අන්තර්ජාලයේ storage එකක Record Save කර හැකිද යන්න)
👉 සවිකිරීමේන් පසු ඕනෑම තැනක සිට Phone Camera නිරික්ෂනය කරන්න පුලුවන්ද යන්න
*මෙම කරුනුද ගැන සැලකිලිමත් වන්න. මෙම දේවල් නැතුව CCTV Camera සවිකර ඔබට එහි ප්‍රයෝජනයක් ගත නොහැක ඔබගේ මුදල් සහ කාලය පමනක් අපතේ යාවි
Boralessa Technology
Hulandawa,Monaragala.
Google Map Location Search - Boralessa Technology
More Details Following - Boralessa Technology Facebook Page
*අකන්ඩව අවුරුදු 15 අදික කාලයක් සේවා සැපයු ඌවේ එකම ආයතනය BORALESSA TECHNOLOGY
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!