Rs 65,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
අඩු ගානට කැමරා අරගෙන පසුතැවෙනවද රූප හරියට පේන්නැද්ද ?බොඳ වෙලාද ?
ඉරි.යනවද ?,
Night Vision පෙනෙන්නේ නැද්ද????
වගකීමක් ඇතුව කැමරාගන්න මේ ටික ඔබ දැනගන්න.
ඔබ කැමරා පද්ධතියක් තෝරාගැනීමේදී සහ සවිකර ගැනීමේදී සැලකී මත් වියයුතු කරුණු
• මිල ප්‍රකාශයක් ඉල්ලා සිටීම (සැපයීමට බලාපොරොත්තු වන භාණ්ඩවල සියලු විස්තර සඳහන් කළ යුතුය.)
• කැමරා සවිකරන ස්ථාන පිළිබඳව දළ සටහනක් (Drowing)
• අත්තිකාර මුදල් ගෙව්වේ නම් එම බිල්පත. (Invoices)
• ව්‍යාපෘතියේ අවසන් වූ පසු සම්පූර්ණ කල බිල්පත. ( ආයතනයේ පිළිගත හැකි නිලධාරියෙක් අත්සන් කළ යුතුය, නිල මුද්‍රාව තිබිය යුතුය.)
• සේවා සහතිකය.
• විදුලි රැහැන් ඇඳීම් පිළිබඳව රජයෙන් ලබා දී ඇති සහතිකය.
ඔබ අප ආයතනය වන Technology Home Engineering තෝරා ගත යුත්තේ ඇයි?
• වසර දොළහක අත්දැකීම් ගත් අප තාක්ෂණික නිලධාරීන්ගෙන් පලපුරුදු විශ්වාසනීය සේවාව.
• දිවයිනේ සෑම් ප්‍රදේශයකම අපේ පාරිභෝගිකයන් සිටීම
• රාජ්‍ය ලියාපදිංචි ආයතනයක් වීම.
• වාර්ෂික සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඇති හැකියාව.
• වාරික වශයෙන් ගෙවීමට ඇති හැකියාව
අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්.
• කැමරා සවිකිරීම සහ අලුත්වැඩියා කිරීම.
• සේවා ගිවිසුම් අත්සන් කිරීම් හා නඩත්තුව.
• රක්ෂණ කටයුතු සඳහා වාර්තා සකස් කිරීම.
• කැමරා සවිකිරීම සඳහන් සටහන් නිර්මාණය කර ගැනීම (Drowning )
• මිල ප්‍රකාශ ලබා ගැනීම
මෙහි සඳහන් කර ඇත්තේ සේවා ගාස්තුව පමණක් වන අතර ව්‍යාපෘතිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ඇත