හික්කඩුව සංචාරක කලාපයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. (ID : HKKD001S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 19.3 (( Lot 01 – 6.50p Lot 02 – 12.80p)
⛳ හිමිකරු විසින් සම්පූර්ණ ඉඩම (පර්චස් 19.3) හෝ වෙන වෙනම බිම් කොටස් (පර්චස් 6.50 / පර්චස් 12.80) ලෙස විකිණීමට කැමැත්තෙන් සිටී.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) - රු. ලක්ෂ 10.50
⛳ අසල්වැසි පරිසරය - ඉතා හොඳයි
⛳ සංචාරක ආකර්ෂණ ස්ථාන බහුල ප්රදේශයක් බැවින්, සංචාරක ක්ෂේත්රය හා සම්බන්ධ ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන අයට මෙය කදිම අවස්ථාවකි.
⛳ මෙම ඉඩම ගාලු පාරට ආසන්නව පිහිටා ඇත.
⛳ සංචාරක නගරයක් තුළ පිහිටි ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය සහිතයි.
⛳ අඩි 15ක මාර්ග පහසුකම ඇත.
⛳ මෑතකදී නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) අනුමැතිය ලබාගෙන ඇත.
⛳ බැංකු ණය ලබා ගැනීම සඳහා සුදුසු නිරවුල් ඔප්පු ඇත.
⛳ ආසන්න ස්ථානවලට ඇති දුර -
📍 හික්කඩුව නගරයට මිනිත්තු 5ක් පමණි
📍 දොඩන්දූවට කිලෝමීටර් 3.5යි
📍 අම්බලන්ගොඩට කිලෝමීටර් 15.5යි
📍 කිලෝමීටර් 5ක් ඇතුළත සියලු පහසුකම් ඇත.