🌴හික්කඩුව සංචාරක කලාපයේ කළුපේ ඔයට මුහුණලා අගනා බිම් කොටස්.නල ජලය විදුලිය පුළුල් මාර්ග ඇතුළු සියලුම පහසුකම් සහිතව.
🍃හික්කඩුව නනගරයට 2.5 KM
🍃හික්කඩුව මුහුදු වෙරළට 2 KM
🍃බද්දේගම, කුරුඳුගහ highway පිවිසුමට විනාඩි 15යි
❄️පර්චස් 15 සිට බිම් කොටස් ඇත
❄️පර්චසයක් 225,000 සිට ඉහළට
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
❄️මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
❄️මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
❄️මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්
❄️ආයතනය මගින් ලබාදෙන වසර 5 දක්වා ණය පහසුකම් ලබාගත හැකිය.