🛣️✨ Lush Greenery නිවාස ව්‍යාපෘතියෙන් ඔබේ සිහින නිවස අදම වෙන්කරවා ගන්න – හෝකන්දර ✨🌿
හරිත වෘක්ෂලතා වලින් වටවුණු නවීන පන්නයේ ජීවන රටාවකට පිවිසෙන්න. පර්චස් 7–8 ක ඉඩමක ඉදිකළ, නිදන කාමර 3 සහ 4 කින් සමන්විත සුඛෝපභෝගී නිවාස 6 ක් පමණක් ඇතුළත් සුවිශේෂී නිවාස සංකීර්ණයකි.
🏡
✔ ඉඩකඩ සහිත සහ නවීන වාස්තු විද්‍යානුකූල සැලසුම්
✔ ආරක්ෂිත ගේට්ටු සහ ඉන්ටර්ලොක් ඇල්ලූ මාර්ග පද්ධතිය
✔ තෙකලා විදුලිය (3-phase), ජලය සහ විධිමත් කාණු පද්ධතිය
✔ තලවතුගොඩ නගරයට සහ අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි කිහිපයකින් ළඟා විය හැකිය
✔ හරිත පරිසරයක පිහිටි නිස්කලංක නේවාසික වටපිටාව
නගරයේ පහසුව සහ ස්වභාවධර්මයේ සන්සුන් බව එක්තැන් වූ අපූර්ව ජීවන අත්දැකීමක්! 🌳💫
📞 වැඩිදුර විස්තර සඳහා සහ ඔබේ නිවස වෙන්කරවා ගැනීමට අදම අමතන්න:
🌿✨ Discover Your Dream Home at Lush Greenery Housing Project – hokandara ✨🌿
Step into modern living surrounded by nature. Our exclusive gated community features just 6 premium housing units, thoughtfully designed with 3 & 4-bedroom options on spacious 7–8 perch blocks.
🏡 Key Highlights
✔ Modern architecture with spacious layouts
✔ Secure gated community with interlock roads
✔ 3-phase electricity, water & proper drainage system
✔ Only minutes to Thalawathugoda city & Athurugiriya Highway entrance
✔ Peaceful residential environment with greenery surroundings
Live close to the city while enjoying the tranquility of nature – the perfect balance of comfort, convenience, and lifestyle. 🌳💫