Rs 800,000 per perch
Description
For sale by
Senanayake
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✅ පර්චස් 10ක හරි හතරැස් ඉඩමකි
✅ගාලු කොළඹ බස් නැවතුම් පොලට 100M.
දුම්රිය පොලට 800M (ඇවිදින දුරින්)
✅සතොස, Cargils food city, Keels, සහ තවත් සුපිරි වෙළඳ සැල් 1km ඇතුලත (ඇවිදින දුරින්)
✅පානදුර ප්‍රධාන බස් නැවතුම් පොලට 2.6km
✅රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අතේ දුරින්
✅ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට 950M
✅සුමංගල බාලිකා විදුහලට 1.6km
✅පානදුර රෝයල් කොලේජ් 1.9km
✅ සුමංගල කොලේජ් 2.7km
✅ලයිසියම් ජාත්‍යන්තර පාසලට 4.4km
🏖️ පානදුර සුන්දර මුහුදු තීරයට 250M
🏡 සියළු නවීන පහසුකම් වලට අතේ දුරින් පිහිටි මෙම ඉඩම සුඛෝපභෝගී නිවාස ඉදිවී ඇති සාමකාමි ඉතා වැදගත් අසල්වැසියන් සිටින ඉහල ඉල්ලුමක් ඇති නෝවාසික ප්‍රදේශයක පිහිටා ඇත,
✅නිරවුල් ඔප්පු සමග නිවැරදි මායිම් සළකුණු කර කණු සිටවා ඇත
🏘️පානදුර ප්‍රාදේශිය සභාවට අයත්
✨පදිංචියටත් අයෝජනයටයත් කදිම අවස්ථාවක්


