7 Perches of Highly Residential Land for Sale in Mount Lavinia, located just a 100-meter walk from Galle Road, offering easy access to all the amenities you need for a comfortable life. It’s an ideal spot for building your dream home or making an investment in a rapidly developing area close to Colombo.
ගාලු පාරේ සිට මීටර් 100 ක් ඇවිද යා හැකි දුරින් පිහිටි ගල්කිස්ස ප්‍රදේශයේ පර්චස් 7 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. සුවපහසු ජීවිතයක් සඳහා ඔබට අවශ්‍ය සියලු පහසුකම් පහසුවෙන් ලබා ගත හැකිය. ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමට හෝ කොළඹට ආසන්නව වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක ආයෝජනයක් කිරීමට මෙය කදිම අවස්ථාවකී.
Additional Information -
- Location: Hena Road, just 100 meters from Galle Road (හේන පාර, ගාලු පාරේ සිට මීටර් 100 ක් පමණි)
Situated in very close proximity to leading colleges such as:
ප්රමුඛ පෙළේ විද්‍යාල වලට ඉතා ආසන්නව පිහිටා ඇත
- Science College (National School) – 900 m
විද්‍යා විද්‍යාලය (ජාතික පාසල) - මීටර් 900
- Buddhist Girls' College – 1.0 km
බෞද්ධ බාලිකා විද්‍යාලය - කිලෝමීටර 1.0
- Girls' High School – 1.25 km
උසස් බාලිකා පාසල - කිලෝමීටර 1.25
- St. Thomas’ College – 1.5 km
ශාන්ත තෝමස් විද්‍යාලය - කිලෝමීටර 1.5
- Close to leading banks, financial institutions, government and international schools, supermarkets, textile shops, and well-known restaurants.
ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රෙදිපිළි සාප්පු සහ ප්‍රසිද්ධ අවන්හල් වලට ආසන්නව පිහිටා ඇත.
- Whether you’re looking for a residential space or an investment opportunity, this land offers both convenience and potential in a very decent neighborhood.
ඔබ සොයන්නේ නේවාසික ඉඩමක් හෝ අයේජන අවස්ථාවක් නම්, මෙම ඉඩම එයට කදිම අවස්ථාවකි.