(Kindly Noted That the Project Under Development Status /this picture are not belong to this project) Valuable and Residential Land Plots For Sale In Kirigampamunuwa In between Maththegoda and Polgasowita Junction, Facing to Sri Saranankara Road Easy access to 120/129/280 bus routes, excellent Investment and Residence Plots with a Respected & quiet neighborhood environment, easily accessible to Kottawa,Piliyandala Towns
• all urban amenities within reach International schools, government schools, private, government banks,
• Easy way access to Kathathuduwa Expressway entrance
• 20 feet road access
• Electricity and water
• High quality amenities
• Approved plans and clear deeds
• Easy Payment Plan Up to 12 Months
Book your plot today with an initial payment of 5 lakhs.
Contact us for more details
(මෙම ව්‍යාපෘතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න / මෙම පින්තූර මෙම ව්‍යාපෘතියට අයත් නොවේ.)
මත්තේගොඩ නගරයට හා පොල්ගස්ඕවිට නගරයට ලගින්ම සුපිරි නේවාසික බිම් කොටස් කිරිගම්පමුණුව සරණංකර පාර මුහුණලා 120/129/280 බස් මාර්ගයට සැණෙකින් ලගා වියහැකි නිදහස් නිස්කලංක වැදගත් අසල්වැසි පරිසරයක පදිංචියට අගනා නේවාසික බිම් කොටස් මත්තේගොඩ. කොට්ටාව පිළියන්දල නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකය
• ජාත්‍යන්තර පාසල් රජයේ පාසල් හා පෞද්ගලික, රජයේ බැංකු සමග සියලුම නාගරික පහසුකම්
• කහතුඩුව අධිවේගී පිවිසුම්වලට සමීපව
• නිදහස් නිස්කලංක පරිසරයක
• අඩි 20 මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
• මාස 12 දක්වා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිතව
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා අප අමතන්න