Boralesgamuwa Town highly residential Land for sale.
Situated in Highly Residential blocking out land.
Between Boralesgamuwa & Maharagama.
100 m To Boralesgamuwa - Maharagama road.
20 Feet access road.
Walking distance to Supermarkets, Banks, Schools, Town & all urban facilities.
Highly secured area.
Very convenient location.
Ideal for Luxury house.
9.73 Perches land.
Plan approved.
Clear title.
Price 3 million ( 30 lacks ) per perch.
Price negotiable.
Strictly no brokers please.
බොරලැස්ගමුව නගරයෙන්ම අගනා ඉඩමක් විකිණීමට.
ඉහළ නේවාසික කැබලිකර විකුණූ ඉඩමක පිහිටා ඇත.
අඩි 20 කාපර්ට් පාරට මුහුණලා.
අතිසුකෝපබෝගී නිවසක් සෑදීම ඉතා සුදුසුයි.
බොරලැස්ගමුව නගරයට සහ මහරගම නගරයට මැදිව.
සුපිරි වෙළදසැල්, බැංකු, පාසැල් සහ නගරයට ඇවිදින දුරින්.
ඉහළ වැදගත් නේවාසික පරිසරය.
ආරක්ෂාකාරී වටපිටාව.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 9.73
පර්චසයක මිල ලක්ෂ 30.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.