Highly Commercial Tourist Hotel With Restaurant For Rent -Thissamaharama
🔔 URGENT RENT – HIGHLY COMMERCIAL TOURIST HOTEL WITH RESTAURANT | THISSAMAHARAMA
Located in a highly commercial tourist area, this fully furnished hotel enjoys excellent road visibility and is surrounded by luxury hotels and resorts, making it an ideal spot for investors and operators looking for a premium business location.
Property Details
Tourist Resort / Hotel
Approx. 5,000 sq.ft
Monthly Rent: LKR 200,000
Immediate availability
Facilities
6 furnished guest bedrooms with attached bathrooms
Reception area
Hot water system
3 air-conditioned rooms
Parking for 6 vehicles
Peaceful resort-style environment
Restaurant Section (Optional / Separate)
Approx. 50 × 28 ft
Fully equipped kitchen
Includes furniture
2 bathrooms
Ready for immediate operation
Upstairs Annex Unit (Optional / Separate)
2 furnished bedrooms
2 bathrooms
Living & dining area
Located on the upper floor
Suitable for staff accommodation or separate rental
Location
5 min to Thissamaharama Town & Raja Maha Viharaya
15 min to Kataragama Devalaya
30 min to Yala National Park
📞 Contact for viewing & details:
🔔 ඉහළ සංචාරක ප්‍රදේශයේ හෝටලයක් සහ Restaurant | කුලී පදනම සදහා | තිස්සමහාරාම
ඉහළ සංචාරක ප්‍රදේශයක පිහිටි, තීස්ස–කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අංගසම්පූර්ණ සංචාරක හෝටලයක්. මෙම අවස්ථාව වාණිජ ආයෝජකයින් සහ මෙහෙයුම්කරුවන් සඳහා විශේෂයි.
දේපළ විස්තර
සංචාරක හෝටලය
සී.අඩි 5,000 ක ප්‍රමාණයක්
මාසික කුලිය: රු. 200,000
වහාම ලබා ගත හැක
පහසුකම්
නාන කාමර සහිත furnished කාමර 6
පිළිගැනීමේ කාමරය
උණු වතුර පද්ධතිය
A/C කාමර 3
වාහන 6ක් සඳහා නැවතුම් ස්ථානය
නිශ්ශබ්ද resort වාතාවරණයක්
Restaurant කොටස (වෙන්ව / අමතරව ලබා ගත හැක)
ප්‍රමාණය: 50 × 28 අඩි (ft)
furnished restaurant area with kitchen
ගෘහ භාණ්ඩ සහිත
නාන කාමර 2
වහාම ක්‍රියාත්මක කළ හැකි
ඉහළ මහල Annex ඒකකය (වෙන්ව / අමතරව ලබා ගත හැක)
ගෘහ භාණ්ඩ සහිත අංගසම්පූර්ණ කාමර 2
නාන කාමර 2
නවාතැන් සහ ආහාර ගැනීමේ කොටස
ඉහළ මහලේ පිහිටා ඇති
සේවක නවාතැන් හෝ වෙනම කුලියට සුදුසුයි
පිහිටීම
මිනිත්තු 5 – තිස්සමහාරාම නගරය සහ රාජ මහා විහාරය
මිනිත්තු 15 – කතරගම දේවාලය
මිනිත්තු 30 – යාල ජාතික වනෝද්‍යානය
📞 නැවත බැලීම සහ තොරතුරු සඳහා අමතන්න:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Hotel for Sale in Thissamaharama
45,194 sqftMEMBERHambantota, Commercial Properties For SaleRs 200,000,00020 days
Luxury Hotel for Sale Tissamaharama
6,000 sqftMEMBERHambantota, Commercial Properties For SaleRs 100,000,00015 days
Tissamaharama Commercial Land for Sale
76.0 perchesHambantota, Land For SaleRs 1,000,000 per perch57 days
Newly Build Luxury Hotel for Sale Tissamaharama
8,000 sqftMEMBERHambantota, Commercial Properties For SaleRs 100,000,0008 days