🛑Highpin Lyertail Swordtail
🛑හයිෆින් ශොට්ටෙල්
✅4.5cm -5cm ප්රමාණයෙ ශොට්ටෙල් මසුන් ලබා ගත් හැකිය
✅ජොඩු 100 ක් ඇත.
✅කදාන,රාගම,නාගොඩ අවට Dlivery කරනු ලැබෙ.
✅තොග සහ සිල්ලර ලබා ගත හැකිය.