🏡 ඔබේ සිහින නිවසටත්, සාර්ථක ආයෝජනයකටත් හොඳම තේරීම! 📈
සියලුම ප්‍රධාන නගර වෙත පහසුවෙන් ළඟා විය හැකි, නිස්කලංක හා සොබාදහමට සමීප පරිසරයක පිහිටි ගම්පහ - ඔරුතොට, නුවර පාර ආසන්නයේ මෙම අගනා ඉඩම් ව්‍යාපෘතිය ඔබගේ අනාගත ආයෝජනයටත් පදිංචියටත් කදිම අවස්ථාවක් සලසා දෙයි.
✨ ව්‍යාපෘතියේ විශේෂතා ✨
✅ ආරක්ෂාව තහවුරු කළ Gated Community සංකල්පය
✅ කාපට් යෙදූ පුළුල් හා පහසු මාර්ග පද්ධතිය
✅ විධිමත් කානු පද්ධතිය
✅ තෙකලා විදුලිය සහ නල ජල පහසුකම්
✅ අරලියෙන් 8% වාර්ෂික පොලී අනුපාතය යටතේ පහසු ගෙවීමේ ක්‍රම
✅ බැංකු ණය පහසුකම්
✅ වසර ගණනාවක අරලිය විශ්වාසය හා ගුණාත්මකභාවය
📞 අදම ඔබගේ ඉඩම වෙන් කරවාගෙන අනාගතයේ වටිනාකම වැඩිවන ආයෝජනයක හිමිකරු වන්න!