🏡 ආඩිඅම්බලමෙන් නවීන දෙමහල් නිවසක් විකිණීමට 🏡
මීගමුව – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට ආසන්නව, නිස්කලංක සහ ඉතා පහසු ප්‍රදේශයක පිහිටි මෙම අලංකාර නිවස පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයක් සඳහාද සුදුසුය. Airport එකට සහ මිනුවන්ගොඩ නගරයට ඉතා කෙටි කාලයකින් ලඟාවිය හැක.
✨ නිවස නිමකර වසර 3ක් පමණක් ගතවී ඇති අතර හොඳ නඩත්තු තත්ත්වයේ පවතී.
🏠 නිවසේ විශේෂාංග ▪️ ඉඩම් ප්‍රමාණය – පර්චස් 15
▪️ නිවසේ විශාලත්වය – 2500 Sq.Ft (Veranda සමඟ)
▪️ නිදන කාමර 05
▪️ නාන කාමර 03
▪️ විශාල සාලය
▪️ සම්පූර්ණ කුස්සිය
▪️ ඉඩකඩ සහිත Veranda
▪️ වටතාප්ප සහ ආරක්ෂිත ගේට්ටු
⚡ පහසුකම් ✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ ලිං ජලය
✅ නිස්කලංක වටපිටාව
📍 ස්ථානය හා ප්‍රවේශ පහසුකම් ▪️ මීගමුව – මිනුවන්ගොඩ 245 බස් මාර්ගයට 1.3 km
▪️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 5 km
▪️ මිනුවන්ගොඩ නගරයට 4.5 km
📑 සියලු අනුමත ලියකියවිලි සහිතයි.
📞 වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අමතන්න.