Pioneer 8-inch ස්පීකර් බොක්ස් යුගලක් විකිණීමට ඇත (Brand New Condition)
ස්පීකර් සහ ට්වීටර්: Pioneer 8-inch ස්පීකර් සමඟ උඩින්ම සෙට් කරපු ට්වීටර් (Tweeter) සහිත 2-Way සිස්ටම් එකක්.
බොක්ස් එකේ තත්ත්වය: අලුතින්ම නිපදවන ලද, ඉතා උසස් තත්ත්වයේ බිල්ඩ් රෙද්දක් (High-quality speaker carpet) ගසා නිමවා ඇත.
විශේෂාංග:
ස්පීකර් ආරක්ෂා වීමට ඉස්සරහින් ශක්තිමත් Protectives හයි කර ඇත.
ගැඹුරු බේස් (Deep bass) එකක් ලැබීමට පිටුපසින් එයාර් පෝට් (Bass reflex ports) යොදා ඇත.
වයර් ලේසියෙන් සෙට් කිරීමට පිටුපසින් ටර්මිනල් කප් (Terminal cups) සවිකර ඇත.
බොක්ස් එක යටින් සීරීම් ඇති නොවීමට රබර් බුෂ් (Rubber feet) දමා ඇත.
ශබ්දය: 100%ක්ම පැහැදිලි, කිසිම බකල් එකක් නැති සුපිරි බේස් සහ සවුන්ඩ්ස් ඇත.