Rs 34,900
Negotiable
Description
For sale by
smart solution
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
සාමාන්‍ය ලොක් එකට වඩා වැඩි ආරක්ෂාව මෙන්ම පහසුවෙන් දොර වීවෘත කිරීමට හැකිවීම එනම්,
ඔබගේ ඇගිලි සලකුණ, මුරපදයක් හෝ නැතිනම් RFID කාඩ් එකක් මගින් මෙන්ම Bluetooth,මගින් හෝ ඔබ ලොව කොතැනක සිටියත් WIFI මගින් ඔබටම දොර වීවෘත කිරීමට හැකියාව ඇත.
දොර වීවෘත කරන සැම මොහොතකම ඔබගේ ජංගම දුකතනයට notification ස්වයංක්‍රියව ලැබේ ,
අවශ්‍යය විටක දොර වීවෘත කිරීමට සාමාන්‍ය යතුරු 2ක් ද ඔබට ලැබෙන අතර වගකීම් කාලසීමාව තුල මෙන්ම ඉන් අන්තරුවද ඔබට යම් ගැටළුවක් ඇති උවහොත් දවසේ ඕනෑම විටක අප හා සම්බන්ධ වී ක්ෂණිකව නිරාකරණ කර ගැනීමට හැක
මිල රු,34900/- සිට
Unlock type:
fingerprint/TTLOCK APP/Bluetooth/WIFI/password/IC card/key
Mortise: Single Latch/5050/5072/5572
Fingerprint Type:FPC160X160
power supply mode: 4* battery
Fingerprint capacity:100pcs
Password Capacity:100pcs Key Quantity:2pcs Card quantity:2pcs"
mechanical key
Google assistant, Alexa support
one year warranty and excellent customer service after sale