නිවහනක් වෙනුවෙන් ඔබ දකින සිහිනය යථාර්ථයක් කරගන්න වගේම සුරක්ෂිත ආයෝජනයකට, පාදුක්ක - වග පාරෙන් වටිනා බිම් කොටස්
🔆239 වග - පාදුක්ක බස් පාර මුහුණලා
🌲පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්
🔆පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
🌲පාදුක්ක නගරයට 10min
🔆මීපේ නගරයට 10min
🌲හංවැල්ල නගරයට 10min
🔆පින්නවල මහ විද්‍යාලයට 600m
🌲තුම්මෝදර මහ විද්‍යාලයට 3km
🔆හොරණ ,ඉංගිරිය , නගර වලට පහසුවෙන් ලගා විය හැක
⏫තෙකලා විදුලිය
⏫නල ජලය
⏫නිරවුල් ඔප්පු
ගෙවීමේ ක්‍රම
🔴මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔴රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔴50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔴නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔴එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔴වැඩි විස්තර සදහා අදම විමසන්න.